වකුගඩු රෝග නිවාරණය සඳහා ජල පිරිපහදු සම්පාදනය


ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර හා උතුරු මැද ප‍්‍රදේශ වල වකුගඩු රෝගය ඉතා ප‍්‍රබල ලෙස ව්‍යාප්තවී ඇත. මෙම රෝගය හටගැනීමට ප‍්‍රධාන ජලයේ පවතින රසායනික ද්‍රව්‍ය හේතුවන බව වටහාගෙන තිබේ. එයට පිලියමක් ලෙස ජල පිරිපහදු උපකරණ මගින් ජලයේ එම ද්‍රව්‍ය ඉවත් කිරීම කලයුතු නිසා පදනම මගින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය ගමේ ජල පිරිපහදු උපකරණ දෙකක් ස්ථාපිත කොට ජනතා අයිතියට පත්කරන ලදී.

පදනම මගින් ඉදිකරනලද  ජල පිරිපහදු උපකරණ ජායාරුප පහතින් දක්වා ඇත