වැඩසටහන්


දහම් පොත් බෙදාදීම

තලගල පිරිවෙන් පොත් පූජාව - බදුල්ල දිස්ත්‍රික්කය 2019 තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින්  වාර්ෂිකව සිදුකරන පිරිවෙන් පොත් පූජා කිරීමේ පුණෝත්සවය මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 41 ක ශිෂ්‍ය...
වැඩි විස්තර

ගිරිභාණ්ඩ පූජාව

ලෝකයේ වෙනත් කිසිම රටක ක්‍රියාත්මක නොවන  ශී‍්‍ර ලංකාවටම ආවේණිකවූ පිංකමකි. ආරම්භ කරන ලද්දේ ක‍්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ දී ශ‍්‍රී ලංකාව පාලනය කල මහා දාඨික මහානාග රජතුමා විසිනි. ඉන් පසුව...
වැඩි විස්තර

කඨින පිංකම්

ආමිස පූජා පිංකම් අතර ප‍්‍රධානම පිංකමක් වන කඨින පිංකම ලෝකයේ ථේරවාදී විහාරස්ථාන වල චීවර  මාසයේදී (ඔක්තොම්බර් පෝය හා නොවැම්බර් පෝය අතර) සිදුකරයි. කඨින පිංකමේ ප‍්‍රධාන අංගය කඨින චීවර පූජාවයි....
වැඩි විස්තර

පොත් පත් බෙදා දීම

පිරිවෙන් පොත් බෙදා දීම අනාගතයේ දිවයින තුළ සාරධර්ම ප‍්‍රවර්ධනයට පෙරමුණ ගන්නා නවක භික්ෂු පරපුරක්  බිහි කිරීමේ කාර්ය භාරයේදී ද ශ‍්‍රි සිද්ධාර්ථ පදනමේ දායකත්වය සුවිශේෂය. භික්ෂු අධ්‍යාපන...
වැඩි විස්තර

දුෂ්කර විහාරස්ථාන වෙනුවෙන් ගොඩනැගිලි ඉදි කිරීම

සැදැහැවතුන්ගේ දායකත්වයෙන් දුෂ්කර විහාරස්ථානවල අත්‍යවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම, අඩුපාඩු සම්පූර්ණ කිරීම, හා අලුත් වැඩියා කිරීම පදනම මගින් සිදුකරන තවත් සේවාවකි. මේ වන විට  පහත සඳහන් පරිදි...
වැඩි විස්තර

අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකිරීම්

ශී‍්‍ර ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ප‍්‍රශ්නය ද විශාල ගැටළුවකි. ජීවත් වීමට සුදුසු නිවසක් නොමැති, නිවසක් තනාගැනීමට ශක්තියක් නැති පවුල් වෙත නිවාස තනා දීම සහ ඉදිකරගෙන යන නිවාස වලට...
වැඩි විස්තර

වකුගඩු රෝග නිවාරණය සඳහා ජල පිරිපහදු සම්පාදනය

ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර හා උතුරු මැද ප‍්‍රදේශ වල වකුගඩු රෝගය ඉතා ප‍්‍රබල ලෙස ව්‍යාප්තවී ඇත. මෙම රෝගය හටගැනීමට ප‍්‍රධාන ජලයේ පවතින රසායනික ද්‍රව්‍ය හේතුවන බව වටහාගෙන තිබේ. එයට...
වැඩි විස්තර

රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම

ශී‍්‍ර ලංකාවේ රජයේ රෝහල් වල බොහෝ අවශ්‍යතා රජය මගින් සම්පූර්ණ කලත් තවත් බොහෝ අඩු පාඩු සම්පූර්ණ කළයුතුව තිබේ. විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් හා සංවිධාන වලින් ඒවා සම්පූර්ණ කරගත යුතුව ඇත. මේ...
වැඩි විස්තර

අනෙකුත් සේවාවන්

ආධ්‍යාත්මික සංවර්ධන චාරිකා පැවැත්වීම ශී‍්‍ර සිද්ධාර්ථ පදනමේ  ආධ්‍යාත්මික සංවර්ධන වැඩ සටහන් යටතේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ පූජනීය ස්ථාන ලෙස සැලකෙන මහනුවර දළඳා මාලිගය, අනුරාධපුර ජය...
වැඩි විස්තර